Future Publications

බුදුන්වහන්සේගේ සිට ක්‍රිෂ්ණා දෙවිඳුන් කරා ජෝර්ජ් කීට්ගේ ජීවිතය හා යුගය

යශෝධරා  දල්මියා (පරිවර්තනය:  අවන්ති උපේක්ෂා කලංසූරිය, හිර්න්‍යදා දේවසිරි, ඵූසතී ලියනාරච්චි,  අනුශ්කා කහඳගම සහ සසංක පෙරේරා. ඉන්දීය කලා ඉතිහාසඥවරියක වන යශෝධරා දල්මියා විසින් ලියන ලද මේ කෘතිය සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට් පිළිබඳව ලියැවී ඇති විස්තරාත්මක ම කෘතිය ව්වේ. එමගින් දකුණු ආසියා කලාපයේ චිත්‍ර  භාවිතය තුළ නූතනවාදයේ බිහිවීම ගවේෂණය කරන්නේ ජෝර්ජ් කීට් ගේ චිත්‍ර […]

Future Publications

සිනමාව සහ යටත්විජිතවාදය: ශ්‍රී ලංකාවේ හත්වන සිනමාවේ ආරම්භය (1896-1928) – පළමු වෙලුම සහ සිනමාව සහ ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම: දේශීය සිංහල සිනමාවක් කරා (1928 සිට වර්තමානය දක්වා)

විලාස්නී තම්පෝ-හුටින් වෙලුම් දෙකකින් සමන්විත වූ මේ කෘති එකතුවේ පළමු වෙලුමෙන් අවධාරණය කරණුයේ 1896 සිට 1928 දක්වා වූ කාලය තුළ දිගහැරුන ලංකාවේ සිනමා වංශකතාවේ මුල් යුගයේ එංගලන්තයෙන් හා ඉන්දියාවෙන් ලැබුන දායකත්වය  පිළිබඳවය. එහිදී විශේෂයෙන් අවදාරණය වන්නේ මේ දෙරට ශ්‍රී ලංකාවේ සිනාමාවේදයට අවැසි වූ යටිතල පහසුකම් සැපයූ ආකාරය හා මෙරට සිනමාවට අණුප්රාණය ලබාදුන් ආකාරය පිළිබඳවය. දෙවන […]

Future Publications

The Adapatable Peasant: Agrarian Society in Western Sri Lanka under Dutch Rule, 1740-1800

By Nirmal Ranjith Dewasiri The Adaptable Peasant  investigates the structural changes in western Sri Lanka’s agrarian society under the administration of the Dutch United East India Company (VOC) in the mid-eighteenth century.  Drawing from an array of Dutch language sources, it attempts to reconstruct the encounter between the Company and two major historical actors in  […]

Future Publications

Colonialism in Layers: Sri Lanka in the Age of Revolutions (1780-1815)

By Alicia Schrikker This book looks at the history of Dutch and British colonial intervention in Sri Lanka between 1780-1815. It unravels colonialism’s layers as they had evolved during different phases of colonial transition in Sri Lanka and shows how traditional historical periodization has made colonial continuities and legacies invisible. While from the perspective of […]

Future Publications

සිංහල බෞද්ධ ස්ත්‍රියගේ සංස්කෘතික නිර්මිතය සහ එහි ඇඟවුම් (2022) – ජානකී ජයවර්ධන

මෙම කෘතියේ ප්‍රධාන තර්කය වන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ සිංහල ස්ත්‍රියගේ ජීවිතය හැඩ ගැස්වීමේ ලා ඉමහත්  බලපැමක් ඇති කරන “සිංහල බෞද්ධ” ස්ත්‍රිය යන අනන්‍යතාව ජනප්‍රිය විශ්වාසයට අනුව අවුරුදු 2500 ක් පැරණි  සංස්කෘතියක ප්‍රතිපලයක් නොව, ලංකාවේ 19 වන සියවසෙහි අග භාගයේ සහ විසිවෙනි සියවසෙහි මුල භාගයේ  බ්‍රිතාන්‍ය යටත් විජිතකරණය  සහ එයට එරෙහිව නැගුනු ජාතිකවාදයෙහි ප්‍රතිපලයක් වූ ස්ත්‍රී […]