සිංහල ගැහැනිය, සංස්කෘතිය සහ සම්ප්රදායය: සමාජ ඓතිහාසික අධ්‍යයනයක් (The Cultural Construction of Sinhala Buddhist Woman – in Sinhala) Paperback ජානකී ජයවර්ධන - Janaki Jayawardena 2025 ජූලි මස 21 නිකුත් වේ
The Wallbeoffs’ Divorce: The Social World of the English and the Dutch in Sri Lanka’s Imperial Meridian Paperback Ramani Gunatilaka Tambapanni Academic, Colombo | Forthcoming 2025
Colonialism in Layers: Sri Lanka in the Age of Revolutions (1780-1815) Paperback Alicia Schrikker First Published by Brill in 2007 - Revised edition for India and Sri Lanka only Not yet published – available in 2026
The Adaptable Peasant: Agrarian Society in Western Sri Lanka under Dutch Rule, 1740-1800 Paperback Ranjith Nirmal Dewasiri First Published by Brill in 2007 - Revised edition for India and Sri Lanka only Not yet published – available in 2026
බුදුන්වහන්සේගේ සිට ක්‍රිෂ්ණා දෙවිඳුන් කරා ජෝර්ජ් කීට්ගේ ජීවිතය හා යුගය – Buddha to Krishna: Life and Times of George Keyt යශෝධරා දල්මියා (පරිවර්තනය: අවන්ති උපේක්ෂා කලංසූරිය, හිර්න්‍යදා දේවසිරි, ඵූසතී ලියනාරච්චි, අනුශ්කා කහඳගම සහ සසංක පෙරේරා. මේ කෘතිය Buddha to Krishna: Life and Times of George Keyt (by Yashodhara Dalmia) වශයෙන් ප්‍රථමයෙන් පළකරන ලද්දේ රව්ට්ලෙජ් ප්‍රකාශන සමාගම විසින් 2017දීය. සිංහල පරිවර්තනය දැනට පළවී නැත - 2026 පළවේ.
ආගමෙන් ඔබ්බට: සමස්ථ ලොවටම පොදු ආචාරධර්ම පද්දතියක් Paperback අති උත්තම දලයි ළමා තුමා - (පරිවර්තනය: සසංක පෙරේරා) මේ කෘතිය Beyond Religion: Ethics for a Whole World (by His Holiness the Dalai Lama) වශයෙන් ප්‍රථමයෙන් පළකරන ලද්දේ හව්ටන් මිෆ්ලින් හාකෝට් ප්‍රකාශන සමාගම විසින් 2011දීය. සිංහල පරිවර්තනය දැනට පළවී නැත - 2026 දී පළවේ.