This book is a detailed study of the architecture of Valentine Gunasekara (1931-2017). It provides an innovative lens to understand the formation of a Ceylonese middle-class, which was inspired by the post-independence desire for modernity. Their experiments, values and dynamic social history are the framework for this research. Although neglected by his peers and marginalized […]
ලංකාව නිර්යටත්විජිතකරණයට ලක්කිරීම: ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ජාතිකවාදය හා අවකාශය පිලිබඳ දේශපාලනය (2021) – නිහාල් පෙරේරා මෙම කෘතිය මගින් අවධාරණය කෙරෙන්නේ යුරෝපීය යටත් විජිත යුගය තුළ ශ්‍රී ලංකාවේ නගර — විශේෂයෙන් කොළඹ නගරය — බිහි වූ ආකාරයත් එම නාගරික අවකාශය තුළ යටත් විජිතවාදීන්ගේ අවශ්‍යතා අනුව නගරය නිර්මානය වූ ආකාරය පිළිබඳවත් ය. මූලික වශයෙන් මෙම කෘතිය අවකාශය හා […]
2011 දී මුලින්ම පලකරන ලද ‘ආගමෙන් ඔබ්බට: සමස්ථ ලොවටම පොදු ආචාරධර්ම පද්දතියක්’ යන කෘතිය අති උත්තම දලයි ළමා තුමා විසින් රචිත ‘Beyond Religion: Ethics for a Whole World’ යන සුප්‍රසිද්ධ කෘතියේ සිංහල පරිවර්තනයයි. එමගින් උන්වහන්සේ උත්සාහ කර ඇත්තේ, තමන් සුපැහැදිලිවම බෞද්ධ ආගමික නායකයෙකු වුවද, සියළුම ආගම් වලින් ඔබ්බට ගොස්, සමස්ත මානව වර්ගයා ම […]
For hundreds of years, the island of Sri Lanka was a crucial stopover for people and goods in the Indian Ocean. For the Dutch East India Company, it was also a crossroads in the Indian Ocean slave trade. Slavery was present in multiple forms in Sri Lanka—then Ceylon—when the British conquered the island in the […]