Tambapanni Tales is an imprint of Tambapanni Academic Publishers that speaks to the reader in all of us—children, young adults, and adults alike. We publish beautifully designed works of narrative non-fiction and fiction that tell engaging stories, powered by fresh ideas and inspiring perspectives.

Our books reflect a spirit of creativity and adventure in storytelling, matched by a bold cultural and intellectual reach. We believe in the power of stories to expand our understanding of the world and deepen our sense of humanity.

We welcome proposals and manuscripts that embody this vision.

තම්බපන්නි කතා (Tambapanni Tales) යනු තම්බපන්නි ඇකැඩෙමික් පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රකාශන මාලාවකි. එමගින් අප සියලු දෙනා තුළම ජීවත්වෙන දරුවන්, නව යොවුන් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් යන සියලු පාඨකයින් එක සේ ආමන්ත්‍රණය කරයි. මේ ප්‍රකාශන මාලාව ඔස්සේ නැවුම් අදහස් හා පරිකල්පන හැකියා තුලින් කුළුගැන්වී ඇති, සිත් ඇදගන්නාසුළු නිර්මාණ සාහිත්‍යය නොවන ආඛ්‍යානමය කතා මෙන්ම නිර්මාණ සාහිත්‍යය ද ප්‍රකාශයට පත් කරමු.

අපගේ කෘති නිර්මාණශීලීත්වයේ සාරය සහ කතා කීමේ රසය උද්දීපනය කරයි. ඒ, ඉදිරිගාමී සංස්කෘතික සහ බුද්ධිමය ප්‍රවේශයක් ඔස්සේ ය. ලෝකය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමට සහ අපගේ මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම් වඩාත් ගැඹුරු කිරීමට කතාන්දර සතු බලය පිළිබඳ ගැඹුරු විශ්වාසයකින් අපි කටයුතු කරන්නෙමු.

මෙම දැක්මට සරීලන අකාරයේ ප්‍රකාශන යෝජනා සහ අත්පිටපත් අප වෙත එවන මෙන් ඔබට ආරාධනය කරන්නෙමු

 

tales